තිත්, ඉරි සහ වංගු | Dots, Lines & Curves cover art

තිත්, ඉරි සහ වංගු | Dots, Lines & Curves

තිත්, ඉරි සහ වංගු | Dots, Lines & Curves

Written by: Dinil Abeygunawardane & K K Saman Kumara
Listen for free

ඡායාරූපකරණය සහ සාහිත්‍යය ඇතුලේ අපි තියපු තිත්, ගහපු ඉරි, වක සහ වංගු ගැන අපේම කතා බහ | Discussions about the dots, line and curves we drew in Photography and Literature A podcast by Dinil Abeygunawardane & K K Saman KumaraCopyright 2024 All rights reserved. Art
Episodes
  • නගරයට පැමිණි ඇය
    Apr 12 2024

    දිනිල් අබේගුණවර්ධන ඡායාරූපගතකල කැතරින් විල්සන්ගේ ආලේඛ්‍ය ඡායාරූපය සහ කේ කේ සමන් කුමාර රචනය කල ඕ නගරයට පැමිණියාය කෙටිකතාවේ කොටස් කිහිපයක් මත පදනම්ව, ආලෝකකරණය, හැඩතල, අර්ථය, ගූඩත්වය සහ රූපක හරහා යන කතාබහ.

    A discussion based on the portrait of Catherine Wilson by Dinil Abeygunawardane and parts of the short story ‘She Came to the City’ by K K Saman Kumara on form, lighting, absurdity and meaning.

    Show More Show Less
    59 mins
  • සටන් වැදි සර්පයා සහ ගාලු මුවදොර ඇවිදින පවුල
    Mar 28 2024

    කේ කේ සමන් කුමාරගේ 'සර්පයෙකු හා සටන්වැද' අධිසත්තාවාදී කෙටිකතාව සහ දිනිල් අබේගුනවර්ධනගේ 'ගාලු මුවදොර ඇවිදින පවුල' උපස්ථිතික ඡායාරූපය මත පදනම්ව කෙරන ඡායාරූප සහ සාහිත්‍ය කියවීම

    A reading about the surrealistic shot story, 'In Combat with a Serpent' by K K Saman Kumara and the impressionistic photograph, 'A Family Walking Along the Galleface Walkway' by Dinil Abeygunawardane.

    Show More Show Less
    1 hr and 3 mins
adbl_web_anon_alc_button_suppression_c
No reviews yet