Audible Logo
audible, an amazon company Help Sign In View all categories Fiction Sci-Fi & Fantasy Self-Development Mysteries & Thrillers Biographies & Memoirs Business Best sellers New releases Hindi audiobooks Podcasts Audible Originals Membership Benefits
Politics & Social Sciences Politics & Government SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Episodes

  • අපේ වහරේ කතා අහුරක්: කොකා‌ට වාරයක් ආවාට තිත්තයාට වාරයක් ආවා ද කියලා දන්නවා ද?

    අපේ වහරේ කතා අහුරක්: කොකා‌ට වාරයක් ආවාට තිත්තයාට වාරයක් ආවා ද කියලා දන්නවා ද?

    Nov 19 2026
    අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ කොක්කු සහ තිත්තයෝ අතර තියෙන පරණ කෝන්තර කතාව ගැනයි.

    #sbsaudiopodcast
    Show More Show Less
    3 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping basket is already at capacity.

    Add to cart failed.

    Please try again later

    Add to wishlist failed.

    Please try again later

    Remove from wishlist failed.

    Please try again later

    Follow podcast failed

    Unfollow podcast failed

    Listen for free
  • ශ්‍රී මහා බෝධි ශාඛාවක් ඇඩිලේඩ් හි රෝපණය කිරීමේ උත්සවය නොවැම්බර් 21 වෙනි සෙනසුරාදා

    ශ්‍රී මහා බෝධි ශාඛාවක් ඇඩිලේඩ් හි රෝපණය කිරීමේ උත්සවය නොවැම්බර් 21 වෙනි සෙනසුරාදා

    Nov 19 2026
    ඇඩිලේඩ් හි මහමෙව්නා භාවනා අසපුවේ ශ්‍රී මහා බෝධි ශාඛාවක් රෝපණය කිරීමේ උත්සවය පිළිබඳව අසපුවේ අනුශාසක පූජ්‍ය තඹුත්තේගම විජිතජය හිමියන් SBS සිංහල වෙත දැක්වූ අදහස්.

    #sbsaudiopodcast
    Show More Show Less
    5 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping basket is already at capacity.

    Add to cart failed.

    Please try again later

    Add to wishlist failed.

    Please try again later

    Remove from wishlist failed.

    Please try again later

    Follow podcast failed

    Unfollow podcast failed

    Listen for free
  • SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ වැටුප් පහත වැටිලා සංඛ්‍යාලේඛන කාර්යාංශයෙන් අලුත්ම හෙළිදරව්වක්

    SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ වැටුප් පහත වැටිලා සංඛ්‍යාලේඛන කාර්යාංශයෙන් අලුත්ම හෙළිදරව්වක්

    Nov 18 2026
    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 19 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

    #sbsaudiopodcast
    Show More Show Less
    5 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping basket is already at capacity.

    Add to cart failed.

    Please try again later

    Add to wishlist failed.

    Please try again later

    Remove from wishlist failed.

    Please try again later

    Follow podcast failed

    Unfollow podcast failed

    Listen for free
  • What does Kumanjayi mean? Understanding Sorry Business - ‘කුමන්ජායි’ කියන්නේ මොකක්ද? ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර සහ සම්ප්‍රදායන් ගැන දැනගනිමු

    What does Kumanjayi mean? Understanding Sorry Business - ‘කුමන්ජායි’ කියන්නේ මොකක්ද? ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර සහ සම්ප්‍රදායන් ගැන දැනගනිමු

    Nov 18 2026
    When someone dies, families and communities may have cultural practices and responsibilities around mourning. For many Aboriginal and Torres Strait Islander people, this is known as Sorry Business. There is no single way to observe Sorry Business. Practices differ between communities, families and language groups. Learn about what Sorry Business can involve, what the term “Kumanjayi” means in some Central Australian communities, and how you can show care when someone is grieving. - ඕස්ට්‍රේලියානු ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත්වාසී ජනතාව අතර මරණයක් සිදු වූ විට අනුගමනය කරන ශෝකය පළ කිරීමේ චාරිත්‍ර සහ සම්ප්‍රදායන් ‘Sorry Business’ ලෙස හැඳින්වෙනවා. මෙම සම්ප්‍රදායන් ප්‍රජාවෙන් ප්‍රජාවට වෙනස් වන අතර, ඇතැම් ප්‍රජාවන් භාවිත කරන ‘කුමන්ජායි’ යන වචනයේ අර්ථය සහ ශෝකයට පත් වූ පුද්ගලයන්ට ගෞරවය හා සහයෝගය දැක්විය හැකි ආකාරය පිළිබඳව තොරතුරු දැනගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.

    #sbsaudiopodcast - #sbsaudiopodcast
    Show More Show Less
    9 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping basket is already at capacity.

    Add to cart failed.

    Please try again later

    Add to wishlist failed.

    Please try again later

    Remove from wishlist failed.

    Please try again later

    Follow podcast failed

    Unfollow podcast failed

    Listen for free
  • ටස්මේනියාවට ශ්‍රී ලාංකික ප්‍රසංග හා සිනමා අත්දැකීම් සමීප කරන සචිත් සහ නිමේෂ්

    ටස්මේනියාවට ශ්‍රී ලාංකික ප්‍රසංග හා සිනමා අත්දැකීම් සමීප කරන සචිත් සහ නිමේෂ්

    Nov 18 2026
    ටස්මේනියාව තුල ශ්‍රී ලාංකේය වින්දනීය ඉසව් කළමනාකරණ ව්‍යාපාරයක නිරත වන යොවුන් ව්‍යවසායකයින් දෙදෙනෙක් වන සචිත් ගුණරත්න සහ නිමේෂ් එරංග සමග කල කතාබහ.

    #sbsaudiopodcast
    Show More Show Less
    5 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping basket is already at capacity.

    Add to cart failed.

    Please try again later

    Add to wishlist failed.

    Please try again later

    Remove from wishlist failed.

    Please try again later

    Follow podcast failed

    Unfollow podcast failed

    Listen for free
  • ඔස්ට්‍රේලියාවේ දී දරුවෙක්, සහකාරියක් හෝ පවුලේ කෙනෙක් ක්‍රීඩා ඉසව්වකින් ඉහළට යන්න නම් ඒ පවුලේ අයත් විශාල කැප කිරීම් ගණනාවක් කරන්න ඕන

    ඔස්ට්‍රේලියාවේ දී දරුවෙක්, සහකාරියක් හෝ පවුලේ කෙනෙක් ක්‍රීඩා ඉසව්වකින් ඉහළට යන්න නම් ඒ පවුලේ අයත් විශාල කැප කිරීම් ගණනාවක් කරන්න ඕන

    Nov 18 2026
    ඔස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ විවෘත බැඩ්මින්ටන් තරගාවලිය (ACT Open 2026) සඳහා සහභාගී වී සිටි ශ්‍රී ලාංකික පසුබිමක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පවුලේ සාමාජිකයින් SBS සිංහල සමග දැක්වූ අදහස් ඇතුළත් දෙවන වැඩසටහනට සවන් දෙන්න.

    #sbsaudiopodcast
    Show More Show Less
    10 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping basket is already at capacity.

    Add to cart failed.

    Please try again later

    Add to wishlist failed.

    Please try again later

    Remove from wishlist failed.

    Please try again later

    Follow podcast failed

    Unfollow podcast failed

    Listen for free
  • ආර්ථික විමසුම: පොලී අනුපාත ඉහළ දැමීමෙන් රැකියා නැති ‌වෙන්න පුළුවන් ද? නිවාස වෙළඳපළ කඩා වැටිලා ඍණ ආර්ථිකයක් එයි ද?

    ආර්ථික විමසුම: පොලී අනුපාත ඉහළ දැමීමෙන් රැකියා නැති ‌වෙන්න පුළුවන් ද? නිවාස වෙළඳපළ කඩා වැටිලා ඍණ ආර්ථිකයක් එයි ද?

    Nov 18 2026
    ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු පොලී අනුපාත ඉහළ යාමෙන් රැකියා සහ නිවාස වෙළඳපළට සිදු වන බලපෑම පිළිබඳවයි.

    #sbsaudiopodcast
    Show More Show Less
    9 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping basket is already at capacity.

    Add to cart failed.

    Please try again later

    Add to wishlist failed.

    Please try again later

    Remove from wishlist failed.

    Please try again later

    Follow podcast failed

    Unfollow podcast failed

    Listen for free
  • ටස්මේනියාවේ කුරුලු උණ වැඩි වෙලා ද?

    ටස්මේනියාවේ කුරුලු උණ වැඩි වෙලා ද?

    Nov 18 2026
    ටස්මේනියාවේ වන සතුන් අතර පවතින කුරුලු උණ තත්වය පිළිබඳ ප්‍රාන්ත බලධාරීන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.

    #sbsaudiopodcast
    Show More Show Less
    2 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping basket is already at capacity.

    Add to cart failed.

    Please try again later

    Add to wishlist failed.

    Please try again later

    Remove from wishlist failed.

    Please try again later

    Follow podcast failed

    Unfollow podcast failed

    Listen for free
Help Contact us Conditions of Use Privacy Notice Interest-Based Ads Cookies India (English) Recurring Payment Terms
© Copyright 1997 - 2026 Audible, Inc